9/14/2010

Online money transactions in trusted way



You can safely move your money throuhg the "AlertPay"
account.

This account help you to e-marketing such as in ebay or you can use this account to deposit your money which you earn online. (ex: from vworker.com)

The advantage of this account rather than paypal is you can easily get the money from sri lankan banks.
 please follow the banner in the bottom of this post.

.අන්තර්ජාල ගණුදෙණු සදහාම විශේශිත වුනු බොහොමයක් ගිණුම් වර්ග තියෙනව.ඒත් ඒ හැම එකක්ම අපේ රටට Support කරන්නෙ නැහැ.අනික නොමිලයේ හදාගන්නත් බැහැ.ඒ නිසාම සම්පුර්නයෙන්ම නොමිලයේ ලබා දෙන Alertpayගිණුමක් හදාගමු.

මෙතනින් යන්න

එම වෙබ් අඩවියට ගිහින් Sign Up Now කියන තැන click කරල ඔයාට Account එකක් හදාගන්න.මතක තියාගන්න.නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.මොකද ඔයාගෙ check තැපැල් මාර්ගයෙන් ලබා ගන්නකොට ඒව ලැබෙන්නෙ ඔයා සදහන් කරන ලිපිනයට. පහල තියෙන බැනර් එක ක්ලික් කරානම් හරි.

2 comments: